මේකයි කතාව දවසක් ගැහැණු කෙනෙක් තරු පහේ හෝටෙලෙකට ගියා දවසක් ගත කරන්න.හැබැයි මෙයා ලොකු සල්ලි කාරියක් නෙමෙයි.ඒවගේ ගණන් ගැනත් මෙයාට ලොකු අවබෝධයක් තිබුන් නැහැ. සුඛෝපබෝගී රාත්රියක් ගත කළ ඇය ඊලග දිනයේ පිටවී යාමට පෙර කැෂියර් ගාවට ගියේ බිල ගෙවන්නයි බිල දැක්ක මෙයාට තරුම පෙනුනා බිලේ $ 500 ක් කියලා තිබ්බේ.මෙහිදී කැෂියර් සහ කාන්තාව අතර මෙහෙම කතාවක් ගියා කාන්තාව - මට මෙච්චර බිලක් එන්න කොහම විදියක්වත් නැහැ. කැෂියර් - ඇයි නෝනා එහෙම කියන්නේ මේක තරු 5 හොටලයක්නේ.මේකේ තියෙනවා swimming pool එකක්. කාන්තාව - ඉතින් මන් ඕක පාවිච්චි කලේ නැහැ. ![]() Sinhala Joke Songs 2018 Full HD Video FREE Download MP4, 3GP, HD MP4, or Watch Sinhala Joke Songs 2018 HD Video Online For FREE! Sinhala Joke Songs 2018 Videos MP4 3GP Full HD MP4 Download. Sri Lanka - Horu Song - 'Kawda kiyapan hora' Video by Gan Ban. කැෂියර් - ඉතින් නෝනට පාවිච්චි කරන්න තිබ්බ නේ. කැෂියර් - තව බලන්න නෝනා මේකේ තියෙනවා international conference rooms,night clubs & movie theaters. Block launcher. Minecraft is a fantastic game of making blocks and also other structures with your mind. Every video game has actually begun a tv of the smart device these days. However with the developing age, these computer game ended up being vanished, and also the smart devices came consisting of all such games with enhanced modes as well as techniques. Block Launcher Pro APK: Video video games were earlier one of the most common selections of people on weekends. Hand and also TV computer game were preferred in our institution days. කාන්තාව - අනේ මන් ඕව එකක් වත් පාවිච්චි කලේ නැහැ. කැෂියර් - ඉතින් නෝනා පාවිච්චි කරන්න තිබ්බ නේ. කැෂියර් ගෙන් බේරුමක් නැති බව දැනගත් කාන්තාව තම චෙක් පොත ගෙන චෙක් එකක් ලිය දුන්නේය. කැෂියර් - නෝනා නෝනට පොඩ්ඩක් වැරදිලා ගාන $ 500 යි $ 250 නෙමයි. කාන්තාව - නැහැ කිසිම වැරද්දක් නැහැ.ඔයා ඊයේ රෑ මාත් එක්ක නිදා ගත්ත නිසා ඒකට මන් $ 250 ක් කපා ගත්තා. Avatar the last airbender book 2. කැෂියර් - අනේ නෝනා බොරුනම් කියන්න එපා.මන් කොහෙද ඊයේ නෝනා එක්ක නිදා ගත්තේ. කාන්තාව - ඇයි ඔයා එහෙම කියන්නේ ඊයේ මාත් මෙහෙ හිටියේ.ඔයත් මෙහෙ හිටියේ.ඉතින් ඔයාට තිබ්බනේ මාත් එක්ක නිදාගන්න. ![]() ![]() දිනක් මිතුරන් දෙදෙනෙක් වාහනයක ගමන් ගනිමින් සිටියි. මාර්ගයේ ඉදිරියෙන් හතරමන් හන්දියේ ඇති color lights හි රතු දැල්වී තිබියදී නොනවත්තාම එය පසු කර ගමන් කළේය. 1 මිතුරා: උඹට පිස්සුද යකෝ. රතු වැටෙද්දී නතර කළේ නැත්තේ. 2 මිතුරා: අපේ අයියත් ඔහොම තම. කවදාවත් රතු වැටෙද්දී නතර කරන්නේ නෑ. ඊලග color lights හි රතු දැල්වෙමින් තිබු අතර එයත් පෙර පරිදිම නොනවත්ත ගමන් කළේය. Sinhala Joke Video1 මිතුරා: උඹට මොකද වෙලා තියෙන්නේ.police කාරයෙක් දැක්කනම් දඩ කන්නයි වෙන්නේ. 2 මිතුරා: අපේ අයියට රතු වැටෙද්දී පෙන්නන්න බෑ. කඩගෙනම යනවා පොලිසිය හිටියත්. නැවතත් color lights හි කොළ දැල්වෙමින් තිබු අතර ඔහු විගස බ්රේක් ගසා වහනය නතර කළේය. 1 මිතුරා: උඹ නම් මාර යකෙක් ඔයි.රතු වැටෙද්දී කඩාගෙන ගිහින්, කොළ වැටෙද්දී පිස්සෙක් වගේ පාර මැද වාහනේ නතර කරනවා. 2 මිතුරා: උඹ නම් කියයි.අපේ අයිය එන්න පුළුවන් එහා පැත්තෙන්. කැලේ හදුන වැඩුන ටාසන්ට ඇයි රැවුලක් නැත්තේ??? දිය යටදී කෙනෙක්ට හඬන්න පුලුවන්ද??? මාළුවන්ට වතුර තිබහ හැදෙන්නේ නැද්ද??? ඇයි බිල්ඩිමක් දැනටමත් හදල ඉවර නම් එකට build 'ing ' කියන්නේ??? Arabic grammar books in urdu. Arabic Grammar and Vocabulary PDF books and more in Urdu Arabic Grammar and Vocabulary PDF books and more in Arabic Quick Study Tools on The Qur'an and For Studying and Learning Arabic Online Qur'an Concordance - Arabic & English Arabic Al Mu'jam ul Mufahras ush Shamil li Alfaz il Qur'an il Kareem bir Rasm il Uthmani. In Urdu: Summarized Arabic Grammar Rules. Donor challenge: For only 1 more day, a generous supporter will match your donations 2-to-1. Triple your impact! Dear Internet Archive Supporter, Time is running out: please help the Internet Archive today. Your Google Account. See your info and choose controls to make Google work better for you. Sep 16, 2014 Aasan Arabi Grammar Urdu book is for Urdu speaking people. In this Urdu book anyone who can read and understand Urdu language, can easily learn Arabic grammar and Arabic language in a very beautiful and impressive way because the author has narrated all. Sinhala Joke Video Watch Youtubeසල්ලි ගස් වල හැදෙන්නේ නැත්තම් බැංකු වල ශාකා තියෙන්නේ කොහොමද??? ඇයි රවුම් pizza හතරැස් පෙට්ටි වල එන්නේ??? ඇයි ගම් ඒවා දාල තියෙන බෝතලේ නොඇලෙන්නේ??? I love you කියන්නේ ප්රශ්නයක් නෙමෙයි නම් ඇයි එකට පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ???
0 Comments
Leave a Reply. |
AuthorWrite something about yourself. No need to be fancy, just an overview. ArchivesCategories |